fbpx

Student Register

දින 50යි, A9 යි

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක

ලියාපදිංචි වීම සදහා උපදෙස්

Eyekon eClass හි ලියාපදිංචි වීම සදහා පහත සදහන් උපදෙස් පිළිපදින්න

Step 1 -

ඔබ ලියාපදිංචි වීමේදී; Username ලෙස “OL20-ඔබගේනම” භාවිතා කරන්න. (Ex – “OL20-KasunTharanga”). Username සදහා හිස්තැන් (spaces) හෝ වෙන කිසිදු සලකුණක් (symbols) භාවිතා නොකරන්න. Username ලෙස අකුරු, ඉලක්කම් සහ ” – ” සලකුණ පමණක් භාවිතා කරන්න.

Step 2 -

ඔබ ලියාපදිංචි වීමේදී; Email ලෙස ඔබගේ වලංගු email ලිපිනයක් ලබාදෙන්න.

Step 3 -

ඔබ ලියාපදිංචි වීමේදී; ඔබගේ password ලෙස අකුරු, ඉලක්කම් සහිත strong password එකක් ලබාදෙන්න. එය ඔබ ලග සුරැකිව තබාගන්න.

Step 4 -

පහත පෝරමය පුරවා අවසානයේ “Register” බොත්තම click කරන්න.

Step 5 -

ඉන්පසු ඔබ ඔබගේ Profile එක සදහා පැමිණේ. එහි “Profile > Edit” click කර ඔබේ අනෙකුත් විස්තර ඇතුලත් කර “Save Changes” බොත්තම click කරන්න.

ඉහත සදහන් කරන ලද උපදෙස් වලට අනුව පහත සදහන් පෝරමය (registration form) පුරවා Eyekon eClass හි ලියාපදිංචි වන්න. ඔබ විසින් සාදන ලද student account අප විසින් පරික්ෂා කරනු ලැබේ. අපගේ උපදෙස් වලින් බැහැරව සකසා ඇති සියලු student accounts ඉවත් කරනු ලැබේ.

Copyright © Eyekon International 2020 | Powered by CrowdLogin