0
Home
All Courses
All Instructors
Login
Username
Password
Remember Me
‹ back to login
Get reset password link
Home
All Courses
All Instructors
Previous
Next
විශිෂ්ඨ ප්‍රතිඵල අතරට ඔබත් එක්වන්න
වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක
A සාමාර්ථ 6000+
දිවයිනේ ප්‍රථමයා තෙවරක් ම
දිවයිනේ දෙවෙනියා තෙවරක් ම
15 වන වරටත් දිස්ත්‍රික් ප්‍රථමයා
2018 A/L ප්‍රතිඵල මත ජ’පුරට යන පළමු 10න් 10ම, පළමු 20න් 19ක්ම, පළමු 50න් 46ක්ම, පළමු 100න් 84ක්ම අපෙන්.
2019 A/L ප්‍රතිඵල මත දිස්ත්‍රික්කයෙන් සරසවියට යන පළමු සිය දෙනාගෙන් 177ක්ම අපෙන්.
(පැරණි හා නව නිර්දේශ 02 න්ම)
2021 A/L නොවැම්බර් මස සම්බන්ධ වන නවක සිසුන් සදහා
2022 A/L නොවැම්බර් මස සිට සම්බන්ධවන නවක සිසුන් සදහා
අදම ලියාපදිංචි වන්න
වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක
Loading…
ලියාපදිංචි වන ඔබට අපෙන්
වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක
1
විභාගයට පෙර දෙවරක්ම syllabus එක ආවරණය කෙරේ.
2
Syllabus එක සම්පුර්ණයෙන්ම ආවරණය කෙරෙන ලෙස විදිමත්ව පවත්වන විභාග මාලාවකට සහභාගී වන්න.
3
මුල සිටම පටන්ගන්නා හෝ විෂයධාරාව මාරු කරන ලද ළමයෙකුට වුවද අවබෝද වනලෙස සියල්ල මුලසිට විදිමත්ව ඉගැන්වීම.
4
සෑම ළමයෙක් ගැනම මුල සිට විභාගයට පෙනී සිටින තෙක්ම පෞද්ගලිකව සොයාබැලීමේ විශේෂ වැඩපිළිවෙල.
5
විභාගය ජයගැනීමට අවශ්‍ය වන shortcuts හා techniques සියල්ල ක්‍රමවත්ව ඉගැන්වීම.
6
RR Paper මාලාව යනු විභාගයට පෙර අවසන් මස 6 තුළ පවත්වන ප්‍රශ්න පත්‍ර මාලාවයි.
සිසුන්ගේ ප්‍රතිචාර
වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක