Welcome to Eyekon eClass!

Learning Management System (LMS) is an automated platform that holds course content, materials and organization in one easy to understand online framework. It enables educators to effortlessly oversee classes and track their understudies’ advancement, featuring regions of quality and a soft spot for progressing execution change

 

 

Eyekon eClass සමග එක් වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ සාර්ථකම eLearn Platform එක

1 වන පියවර - Register and Login to your account

මේ සදහා පළමුව ඔබට වලංගු Eyekon eClass ​student account එකක් තිබිය යුතුය. ඒ සදහා ඔබගේ අදාල තොරතුරු Eyekon Institute වෙත හෝ ඔබගේ ගුරුවරයා වෙත ලබාදී ඔබගේ අනන්‍යතාව තරවුරු කල යුතුය. ඉන්පසු ඔබට Eyekon Institute විසින් ඔබගේ student account එකට අදාල username හා password ලබාදෙනු ඇත.

එම username හා password භාවිත කර ඔබගේ student account සදහා ප්‍රවිෂ්ඨ වීමට පහත සදහන් “Login” බොත්තම මත click කරන්න.

Login Your Student Account
education_theme_wordpress

2 වන පියවර - Apply for lessons

ඔබගේ Eyekon eClass account සදහා log වීමෙන් පසුව ඔබට අවශ්‍ය කරන පාඩම් මාලා අධ්‍යනය කිරීමට ඔබට අදාල lesson එක ඉදිරියේ ඇති “Apply to enroll” button එක මත click කරන්න. ඉන්පසු එය “Applied to course” ලෙස දර්ශනය වේ.

ඉන්පසු; Eyekon institute විසින් ඔබගේ අනන්‍ය තාවය තහවුරු කරගත් පසු ඔබ විසින් ඉල්ලුම් කරන ලද පාඩම් මාලාව (lesson) අධ්‍යනය කිරීම සදහා ඔබට අනුමැතිය (approval) හිමිවේ.

ඉන්පසු; ඔබ විසින් ඉල්ලුම් කරන ලද පාඩම් මාලාව (lesson) ඉදිරියෙන් “Start course” ලෙස දර්ශනය වේ. “Start course” මත click කර ඔබගේ පාඩම් මාලාවට (lesson) අදාල සියලු උප ඒකක (units) අධ්‍යනය කල හැක.

How-to-Apply-for-Direct-Express-Debit-Card

3 වන පියවර - Important Instructions

Eyekon eClass account එක භාවිතා කිරීමේ සම්පුර්ණ අයිතිය හිමිවනුයේ Eyekon institute හි ඉගෙනුම ලබන අනන්‍යතාවය තවුරුකරන ලද සිසුන්ට පමණි. කිසිදු අවස්ථවක ඔබගේ eClass account හි username සහ password ඔබ විසින් තවත් අයෙකුට (තෙවන පාර්ශවයකට) ලබා නොදිය යුතුය. ඔබගේ Eyekon eClass account සදහා කිහිපදෙනෙකු access/log වීමට උත්සහ කළහොත් ඔබගේ ගිණුම ස්වයන්ක්‍රියව අවහිර (block) වීම සිදුවේ.

මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය (video, audio, content) සම්බන්ද සියලුම හිමිකම Eyekon institute සතු වේ. මෙහි සදහන් කුමන හෝ අන්තර්ගතයක් (video, audio, content) නිසි කතෘ අවසරය නොලබා කුමන හෝ ඉලක්ට්‍රොනික මාධ්‍යක ගබඩා කිරීම (storage), හුවමාරුකිරිම (share/republish) හෝ සංස්කරණය කිරීම (edit) සපුරාතහනම් වේ. කුමන හෝ පාර්ශවයක් උක්ත කාරණාවෙන් පරිබාහිරව කටයුතු කරන්නේනම් එම පාර්ශවයට එරෙහිව ශ්‍රී ලංකා බුද්ධිමය දේපල පනත යටතේ අවශ්‍ය නීතිමය පියවර ගනු ලැබේ.

| Copyright © Eyekon International |

5e966657bfb4cd1ded3e4167_comp_01
0 +
Total Active Students
0 +
Total Teachers
0 +
Lesson Categories
0 +
Total Lessons

SLTC Courses for Eyekon eClass Students

Eyekon eClass සියලුම ළමුන් සදහා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological Campus (SLTC)) මගින් අනාගතයට ගැලපෙන Short Courses රැසක් ලගදීම.
(පහත සදහන් කර ඇති ආරම්භක දිනයන් නොසලකා හරින්න)

Eyekon eClass සියලුම ළමුන් සදහා 50% වට්ටමක් හිමිවේ. “Read More” click කර වැඩි විස්තර ලබාගන්න.

2020 A/L ගිනුම්කරණය පළමු පත්‍රයෙන් පසුව
සිසුන් දැක්වූ අදහස් කිහිපයක්

Student comments about Eyekon eClass

5/5
B -016 - කරන්දෙනිය ජාතික පාසල
5/5
N-02 - මුස්ලිම් බාලිකා විද්‍යාලය
5/5
Z-135 - රෝයල් විද්‍යාලය කොලඹ 07
5/5
H-47 - සිරි සුමංගල විද්‍යාලය

සුවහසක් ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ නැණස පාදන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ඇදුරු මඩුල්ල

All Instructors in Eyekon eClass

Chandana Jayalath

Accounting

Charaka Dhananjaya

Business Studies

Bharatha Karunanayake

Accounting

Lucky Chathuranga

Economics

Harsha Amarasinghe

Economics

Ashoka Patabadige

Business Studies

Sangeeth Madhushan

Economics

Ruwan Pradeep Gunawardana (RPG)

English Language

CA with Eyekon eClass

Institute of Chartered Accountants of Sri Lanka

ඔබ Eyekon eClass තෝරා ගත යුත්තේ ඇයි?

Why do you choose us

Lessons Management

Lessons Management

Assignments Management

Assignments Management

Live and Video Streaming

Live and Video Streaming

Quizzes and Questions

Quizzes and Questions

Badges and Certificates

Badges and Certificates

Monthly Subscription

Monthly Subscription
Copyright © Eyekon International 2020 | Powered by CrowdLogin